Series - SINHALA-Microsoft-Azure-Fundamentals


(12) - Azure ? -(Recommended Resources and Next Steps )[MP4] [0:06:22] [2016/03/23]
ඔබගේ ඊලග පියවර විය යුත්තේ කුමක්ද? ඔබ ඒ සදහා අවශ්‍ය සම්පත් සොයාගන්නේ කේසේද යන්න පිළිබදව මෙන්න ඔබට මෙම පාඨමාලාව ඉගෙනීම තුලින් විවර වන වෘත්තිය මාර්ගයන් සම්බන්ධවද යම් අදහසක් මෙම කොටස තුලින් ලබා ගත හැක.


(11) - Geos, Regions Datacenters -(Understanding Geos, Regions, and…[MP4] [0:11:11] [2016/03/23]
භෞතිකව Azure හි පැවැත්ම හදුන්ගනිමු. ලෝකය පුරා Azure Datacenters විශාල ප්‍රමාණයක් පිහිටුවා ඇත. එලෙසෙම මෙකී datacenters ලොකයේ විවිධ ප්‍රදේශවල පිහිටුවීම මගින් ඔබට වඩාත් ලාබදායි datacenter එක තෝරාගැනීම කල…


(10) - Subscriptions Service Administrators ? -(How Do I: Manage…[MP4] [0:07:00] [2016/03/23]
Subscription එකේ නාමය වෙනස් කරගන්නා ආකාරයත්, Azure Active Directory එකට Microsoft ගිණුමක් ඇතුලු කරගන්නා ආකාරයත් මෙම කොටසින් ආවරණය කෙරේ. ඊට අමතරව පරිශීලකයින් Service Administrator ලෙස subscription හි…


(9) - Users, Subscription Roles, Directory Roles ? -(How Do I: Manager…[MP4] [0:28:12] [2016/03/23]
පෙර පියවරේ සම්බන්ධ කරුණු තව දුරටත් ඉදිරියට ගෙන යමින් නව පරිශීලකයින් අතුලත් කර ගන්නා ආකාරයත්, directory හා subscription roles අතර වෙනස හදුනාගන්නා ආකාරයත් මෙම කොටස මගින් ඔබට හැදෑරිය හැකිය.


(8) - Directories ? -(How Do I: Manage Directories)[MP4] [0:10:01] [2016/03/23]
Microsoft මගින් නිපදවන ලද domain එකක් සමග custom domain එකක් සිතියම් ගත කරන ආකාරයත්, accounts, subscriptions‍ සහ directories අතර සහ සම්බන්ධතාවයත් මූලික සිද්ධාන්තයන් පිළිබදව දැනුමත් මෙම කොටස තුල ගොනු…


(7) - Subscription Directories -(Understanding Subscriptions and…[MP4] [0:14:56] [2016/03/23]
Microsoft Azure Active Directory සහ subscription අතර වෙනස හදුනාගනිමු. එලෙසම Active Directory හි කාර්යභාරයත් එහි අවශ්‍යතාවයත් තේරුම් ගනිමු. Subscription හා directory අතර ඇති relationship පිළිබදවද මෙම…


(6) - Organizational Account Directories - (Creating an Organizational Account and…[MP4] [0:26:47] [2016/03/23]
විශාල සංවිධානාත්මක ව්‍යුහයක් සමග කටයුතු කිරීමේදී එහි එක් එක් පුද්ගලයාට සුදුසු පරිදි Azure​ භාවිතයෙන් වගකීම් පැවරීම සිදු කරන ආකාරයත්, එසේ භාවිතා කල හැකි අනේක විධ ගිණුම් සම්බන්ධවත් ඒවා මනාව පාලනය කල…


(5) - Azure Portal Azure new portal -(Navigating the Azure Portal and the Preview…[MP4] [0:40:19] [2016/03/23]
Azure සමග වැඩ කිරීමේ දී Azure Portal එක ඉතා වැදගත් මෙහෙයක් සිදු කරයි. මෙම කොටස මගින් Azure Portal සම්බන්ධව ඔබ දැන සිටිය යුතු මූලික කාරණයන් සම්බන්ධව දැනුවත් කිරීමක් සිදු කරනු ලබයි.


(4) - Azure API -(Tools and APIs Youll Use to Access Azure )[MP4] [0:07:13] [2016/03/23]
Azure භාවිතයේදී අවශ්‍ය වන වැදගත් මෙවලම් රාශියකි. මෙම කොටස මගින් එසේ අවශ්‍ය වන්නා වූ මෙවලම් හා ඉතා දියුණු මට්ටමේ libraries මෙන්ම සේවා කලමණාකරන API සම්බන්ධවද සාකච්ඡාවට ලක් කරනු ලබයි.


(3) - Microsoft Azure -(The Scope of Microsoft Azure Services)[MP4] [0:12:46] [2016/03/23]
කුඩා හා විශාල පරිමාණ ව්‍යාපාර සදහා Microsoft සේවාවන් කෙසේ වැදගත් වේද යන්න සලකා බලමු. මෙහදී මූලික සේවාවන් වන IaaS, PaaS සහ SaaS සේවාවන් ක්‍රියාත්මකවන ආකාරය කෙසේ සංවිධානාත්මක ව්‍යුහයකට ගැලපෙන්නේද යන වග…


(2) - Microsoft Azure -(Why Microsoft Azure)[MP4] [0:17:32] [2016/03/23]
සංවිධානාත්මක ව්‍යුහයක් තුල Microsoft Azure හි වැදගත්කම තේරුම් ගැනීමටත් එමගින් එම සංවිධානය මුහුණ දෙන්නා වූ තොරතුරු තාක්ෂණික අවශ්‍යතාවයන් සඵල කර ගනීමට අවශ්‍ය දැනුම ලගා කර ගන්නා ආකාරයන් මෙම කොටසින් ආවරණය…


(1) - Microsoft Azure -(Introduction to Microsoft Azure)[MP4] [0:08:08] [2016/03/23]
Microsoft Azure හි අර්ථ විග්‍රහය තේරුම් ගැනීමටත් මෙම පාඨමාලාවේ අන්තර්ඝතය හා සැකැස්මත්, පාඨමාලාව සදහා ඔබ වඩාත් සුදුසු දැයි තහවුරු කරගැනීමටත් එමගින් වඩාත් ඵලදායි දැනුමක් ලගා කර ගැනීමටත් අවශ්‍යය කරුණු…