Series - SINHALA-Microsoft-Azure-Fundamentals-Websites


(12) - Monitoring Alerting -(Set Up Monitoring and Alerting for Azure Websites)[MP4] [0:08:05] [2016/03/23]
Azure Website හි මිනුම් ලබාගන්නා ආකාරයත් Management Portal භාවිතයෙන් මෙම මිනුම් උපරිමයට ලගා වූ පසු ඔබගේ විද්‍යුත් ලිපිනයට ගෙන්වා ගන්නා ආකාරයත් මෙම කොටස මගින් හදාරමු.


(24) - -(Recommended Resources and Next Steps )[MP4] [0:01:07] [2016/03/23]
මෙම කොටසින් ඉදිරියේදී ඔබ කල යුත්තේ කුමක්ද යන්න වග පැහැදිල කර දෙනු ලබයි. එමගින් ඔබට වඩා හොද ප්‍රවේශයක් ඔබගේ ඉදිරි අරමුණු සදහා ලබා ගත ඇත.


(23) - Azure CDN -(Set Up Azure Content Delivery Network for an Azure…[MP4] [0:05:06] [2016/03/23]
Microsoft Content Delivery Network (CDN) එකක් පිහිටුවා ගන්නා ආකාරය මෙම කොටසින් ඉගෙන ගනිමු. මෙම CDN මගින් ඔබගේ වෙඩ් අඩවියේ ඇති static assets ඔබගේ භෞතික පිහුටුමට ඉතාම ආසන්නයේ ඇති server එක මගින් ලබා…


(22) - Redis Cache -(Set Up and Utilize Redis Cache)[MP4] [0:04:17] [2016/03/23]
ඉතා බලගතු open source centralized caching server එකක් වන Redis භාවිතා කරන ආකාරය මෙම කොටසින් පැහැදිලි කරනු ලබයි. එමගින් ඔබගේ database සම්බන්ධ මෙහෙයුම් වල කාර්යක්ෂමතාවය ඉහල නංවා ගත හැක.


(21) - Traffic Manager Custom Domain -(Map a Custom Domain to the Traffic…[MP4] [0:04:00] [2016/03/23]
පෙර කොටස හා සම්බන්ධ මෙම කොටස මගින් custom domain එකක් සමගින් Azure Traffic Manager මෙවලම භාවිතා කරන ආකාරය ඉගෙන ගනිමු.


(20) - Azure Traffic Manager -(Use Azure Traffic Manager with Azure…[MP4] [0:05:15] [2016/03/23]
Azure Traffic Manager මෙවලම ඔබගේ Azure Website සමග භාවිතා කරන ආකාරය ඉගෙන ගනිමු. ඔබගේ වෙබ් අඩවියට පැමිණෙන Traffic මෙමගින් තුන් ආකාරයකට කලමනාකරනය කල හැක.


(19) - Azure SSL -(Set Up an SSL Certificate for an Azure Website)[MP4] [0:09:20] [2016/03/23]
custom domain සහිත ඔබගේ Azure Website එකට SSL සහතිකපත් පිහිටුවා ගන්නා ආකාරය ඉගෙන ගනිමු.


(18) - Azure custom domain -(Set Up a Custom Domain for an…[MP4] [0:04:53] [2016/03/23]
ඔබගේ DNS එකට Microsoft Azure Websites යොමු කිරීමේදී ක්‍රියාකල යුතු ආකාරය මෙම කොටසින් ඉගෙන ගනිමු.


(17) - Azure Backup Restore -(Back Up and Restore an Azure Website)[MP4] [0:07:51] [2016/03/23]
ඔබගේ hosting platform හි ඇති backup සැලසුමක ඇති වාසි පිලිබදව මොහොතක් සිතා බලන්න. Microsoft Azure Websites හි ඇති එවැනි ම පහසුකමක් පිළිබදව අප මෙම කොටසින් ඉගෙන ගනිමු.


(16) - Visual Studio Online Azure -(Edit Azure Websites in Visual…[MP4] [0:07:30] [2016/03/23]
Configure tab හි ඇති preview option ස්ථාපිත කිරීම මගින් ඔබගේ කේතයේ මූලික වෙනස් කම් සිදු කිරීම හා එය සෘජුවම Visual Studio Online හරහා GIT හි යාවත්කාලීන කරන ආකාරය මෙම කොටසින් විමසා බලමු. තවද Visual…


(15) - Visual Studio logs stream -(Stream Logs in Visual Studio)[MP4] [0:03:03] [2016/03/23]
Azure Website හි logs ජනනය වීම සෘජුවම Visual Studio හිදී නිරූපණය කරන ආකාරය මෙම කොටසින් ඔබට ඉගෙන ගත හැකිය.


(14) - Application Diagnostics . (Tracing) -(Set Up Application Diagnostics)[MP4] [0:08:37] [2016/03/23]
System.Diagnostics.Trace පණිවුඩ යැවීම සදහා භාවිතා කරන ආකාරය ඉගෙන ගනිමු. මෙම කොටස පෙර කොටස හා සම්බන්ධව ඇත.


(13) - Diagnostics . (Web Server Logging) -(Set Up Site Diagnostics)[MP4] [0:08:52] [2016/03/23]
site diagnostics සහ application diagnostics අතර වෙනස මෙම කොටස මගින් හදුනාගනිමු. එසේම log file storage එකක් ස්ථාපිත කරන ආකාරයත් server එකේ ඇති එවැනි log සොයාගන්නා ආකාරය මෙහිදී සාකච්ඡාවට බදුන් කර ඇත.


(11) - Deployment Slots Stage Publishing -(Understanding Staged Publishing via…[MP4] [0:08:21] [2016/03/23]
deployment slots හි ඇති staging environment අවබෝධ කරගැනීම තුලින් ඔබගේ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමට පෙර එහි ඇති දෝෂ හදුනාගන්නේ කෙසේද යන්න ඉගෙන ගනිමු.


(10) - Azure Visual Studio Debug -(Remotely Debugging Windows Azure…[MP4] [0:03:19] [2016/03/23]
Visual Studio හි breakpoint එකක් ස්ථාපිත කරමු. ඉන්පසු නිවැරදි settings සහිතව ඔබේ වෙබ් අඩවිය Azure Websites හි ස්ථාපිත කරමු. අවසානයෙදී Visual Studio හි ඇති Azure මෙවලම් භාවිතයෙන් debugger සමග සම්බන්ධ…


(9) - WebJobs -(Creating and Utilizing WebJobs)[MP4] [0:02:15] [2016/03/23]
මෙම කොටස මගින් WebJobs හදුන්වා දීමත් එමගින් ඔබට ඉතා පහසුවෙන් කාල පරිච්ඡේදයන්ට අනුකූලව ඔබගේ යෙදවුම ක්‍රියාත්මක කිරීමට හෝ messages හෝ storage හි ප්‍රතිචාරයන්ට අනුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ඉඩ ලබා…


(8) - Source Control Azure Deploy -(How Do I: Deploy to Azure Websites from…[MP4] [0:10:41] [2016/03/23]
Azure Websites ගිණුම VisualStudio.com සමග සම්බන්ධ කරමින් Team Foundation Services Source control සමග වැඩ කරන ආකාරයත්, GIT හා TFS Source control අතර වෙනසත්, සෘජුව TFS මගින් Azure Websites තුලට වෙබ්…


(7) - FTP -(How Do I: Deploy to Azure Websites via FTP)[MP4] [0:05:20] [2016/03/23]
Azure හා Filezilla භාවිතා කරන ආකාරය මෙහිදී සලකා බලමු. එලෙසෙම deployment credentials ස්ථාපිත කරන ආකාරයත්, FTP URL සොයා ගන්නා ආකාරයත් ඉගෙන ගනිමු.


(6) - Azure Websites Portal Configurations -(Azure Websites Management Portal…[MP4] [0:06:03] [2016/03/23]
Configuration අංශයෙහි ඇති සියලුම විකල්පයන් වෙන වෙනම සලකා බැලීම මෙම කොටසින් සිදු කෙරේ. විශේෂයෙන් platform versions, custom domain සහ ssl පිළිබදව සාකච්ඡා කරනු ලබයි.


(5) - Azure -(Understanding How Azure Websites Work)[MP4] [0:07:44] [2016/03/23]
මෙම කොටස හැදෑරීම මගින් ඔබට Azure වෙබ් අඩවි ක්‍රියාත්මක වන ආකාරය පිලිබදව දැනුවත් විය හැක. මෙම කොටසේදී Basic සහ Standard සැලසුම් සම්බන්ධව තොරතුරු සාකච්ඡා කරනු ලබයි.


(4) - Management Certificates Publish Settings -(Understanding Certificate…[MP4] [0:08:06] [2016/03/23]
credentials-based හා certificate-based සත්‍යාවත් කරීම් සම්බන්ධ කරුණු මෙන්ම management certificates භාවිතය හා එමගින් වෙබ් අඩවියක් ස්ථාපිත කරගන්නා ආකාරය මෙම කොටස හැදෑරීමෙන් ඔබට අවබෝධ කර ගත හැක.


(3) - Visual Studio Deploy -(How Do I: Create and Deploy a…[MP4] [0:07:05] [2016/03/23]
Visual Studio හි ඇති Azure මෙවලම් භාවිතයෙන් ඉතා සරල "Hello World" ආකාරයේ වෙබ් අඩවියක් ස්ථාපිත කරගන්නා ආකාරය මෙම කොටසින් සලකා බලමු.


(2) - Hosting -(Understanding Your Website Hosting Options)[MP4] [0:04:28] [2016/03/23]
Azure පද්ධතියතුල ඔබගේ වෙබ් අඩවිය ස්ථාපිත කර ගත හැකි ආකාර තුන සම්බන්ධව මෙම කොටසින් ඔබට හැදෑරිය හැකියාව ඇත. මෙම තුන් ආකරයන්හි ඇති ගුණ අගුණ සම්බන්ධවද සාකච්ඡාවට භාජනය කරනු ලබයි.


(1) - -(Course Introduction)[MP4] [0:01:34] [2016/03/23]
Microsoft Azure හි මූලිකාංග ගැන අවධානය යොමු කරමින් එහි වැදගත් අංගයක් වන Web Sites සම්බන්ධව මෙම පාඨමාලාව තුලින් ඉගෙන ගත හැක. එලෙසෙම ප්‍රායොගික ක්‍රියාකාරකම් රාශියක් ද මෙම පාඩම් මාලාව තුල අන්තර්ගත කර …