Series - SINHALA-Introduction-to-Programming-with-Python


(14) - -(Handling Errors)[MP4] [1:20:33] [2016/03/24]
ඔබගේ යෙදවුම බිදවැටීමකින් තොරව දිගටම පවත්වාගැනීම සදහා මූලිකවම අවශ්‍යය වන දොෂ හැසිරවීමේ සිද්ධාන්තයන් ප්‍රායෝගිකව ඉගෙන ගනිමු.


(13) - Functions -(Functions)[MP4] [0:37:23] [2016/03/24]
ඔබේ කේතයන් මගින් functions ආමත්‍රණය කරන ආකාරයත් functions​ භාවිතයේ වැදගත්කමත් මෙම කොටසින් ආවරණය කෙරෙනු ඇත.


(12) - -(Reading from Files)[MP4] [0:40:32] [2016/03/24]
බාහිර ගොනුවක අඩංගු දත්තයන් කියවන ආකාරයන් ඉගෙන ගනිමු.


(11) - -(How to Save Information in Files)[MP4] [0:31:11] [2016/03/24]
කේථයන් භාවිතයෙන් බාහිර ගොනුවක් නිර්මාණය කරන ආකාරය හා එයට දත්තයන් ඇතුල් කරන ආකාරය ඉගෙන ගනිමු.


(10) - -(Remembering Lists)[MP4] [1:01:40] [2016/03/24]
නොයෙක් අගයන් ගබඩා කරීම සදහා arrays සහ lists භාවිතා කරන ආකාරය මෙම කොටසින් පැහැදිලි කරනු ලබයි.


(9) - -(Repeating Events Until Done)[MP4] [0:41:12] [2016/03/24]
සාධකයක් තෘප්ත වනතුරු පුනරාවර්ථනයන් සිදු කරන්නේ කෙසේද යන්න මෙම කොටසෙන් ඉගෙන ගනිමු.


(8) - -(Repeating Events)[MP4] [1:31:07] [2016/03/24]
නියත අගයක් සදහා පුනරාවර්තන සිද්ධීන් ලියන ආකාරය for loops මගින් ඉගෙන ගනිමු.


(7) - -(Complex Decisions with Code)[MP4] [1:20:26] [2016/03/24]
and/or, if හි පොකුරු භාවිතය හා elseif භාවිතය ඉගෙන ගනිමු. එමගින් ඔබට තවත් සංකීර්ණ ආදානයන් සදහා ප්‍රතිචාර දක්වන ආකාරය ප්‍රගුණ කල හැක.


(6) - -(Making Decisions with Code)[MP4] [1:33:01] [2016/03/24]
Boolean විචල්‍යයන් හා if/else භාවිතය ඉගෙන ගනිමු. එමගින් පරිශිලකයගේ විවිධ ආදානයන් සදහා විවිධාකාර ප්‍රතිචාර ලබා ගන්නා ආකාරයන් ඔබට අත්හදා බැලිය හැක.


(5) - -(Working with Dates and Times)[MP4] [1:13:24] [2016/03/24]
කාලය සම්බන්ධ විචල්‍යයන්හි හැසිරීම හා ඒ සම්බන්ධ ගැටලු පිළිබදව අවබෝධයක් ලබා ගනිමු.


(4) - -(Storing Numbers)[MP4] [1:14:45] [2016/03/24]
සංඛ්‍යා සම්බන්ධ විචල්‍යයන් භාවිතය පිළිබදව ඉගෙන ගනිමු. විශේෂයෙන්ම මෙහිදී ගණනය කිරීම් සම්බන්ධ මූලිකාංග ඉදිරිපත්කර ඇති අතර තවද datatypes වෙනස් කරගන්නා ආකාරය ද අතුලත්ය.


(3) - String -(String Variables)[MP4] [1:27:24] [2016/03/24]
String විචල්‍යය භාවිතා කරන ආකාරයන් ඉගෙන ගනිමු. එමගින් ඔබට පරිශීලකයාගෙන් ආදානයක් ලබාගැනීම, එය ගබඩා කර ගැනීම හා string සමග බැදුනු නොයෙක් functions භාවිතා වන ආකාර පිළිබ‍දව ඉගෙන ගත හැක.


(2) - Text -(Displaying Text)[MP4] [0:38:03] [2016/03/24]
Text එකක් තිරය මත නිරූපණය කරන අකාරය හා විවිධාකාර නිරූපණ විලාසයන් ඉගෙන ගනිමු.


(1) - -(Introduction to Python)[MP4] [0:51:53] [2016/03/24]
ඔබේ පරිගණකය Python ක්‍රමලේඛණයට සුදුසු පරිදි සකසා ගනිමු. එමගින් ඔබගේ පළමු "Hello world" යෙදවුම නිර්මාණය කරමින් මෙම Python භාෂාව ඉගෙනීමේ වැදගත්කම අවබෝධ කර ගනිමු.