Series - SINHALA-Developing-Microsoft-SQL-Server-Databases


(1) - Tables Views -(Implementing Tables and Views)[MP4] [1:02:11] [2016/03/18]
data types සහ constraints ද යොදාගනිමින් disk-based tables නිර්මාණය කරන ආකාරය ඉගෙන ගනිමු. එලෙසම variables, temporary tables සහ common table expressions යොදාගනිමින් table objects සාදමු. ඒ පමණක් නොව…


(2) - Indexes -(Implementing-Indexes)[MP4] [0:28:20] [2016/03/18]
Heaps, clustered indexes සහ non-clustered indexes අතර වෙනස දැනගන්න. clustered සහ non-clustered indexes සමග සලකමින් filtered indexes, data types, page density නිර්මාණය සහ ක්‍රියාත්මක කිරීමේ ආකාරය සහ…


(3) - Stored Procedure Functions - (Implementing Stored Procedures and Functions)[MP4] [0:33:15] [2016/03/18]
stored procedures නිර්මාණය හා ක්‍රියාක්මක කිරීම, execution context, parameters සහ return values ඇතුලත්ව ගවේෂණය කරන්න. එසේ ම වෙනස් ආකාරවල functions නිර්මාණය කිරීම ඉගෙන ගන්නා ආකාරය ද මේ මොඩියුලයට…


(4) - Transactions - (Managing Transactions)[MP4] [0:32:49] [2016/03/18]
මෙම මොඩියුලය මගින් Transactions සහ isolation concepts පිළිබඳ හැඳින්වීමක් ලබා ගැනීමටල transactions, සහ errors හඳුනාගැනීම, isolation මට්ටම් ස්ථාපිත කිරීම සහ database objects නිර්මාණය කිරීම ඉගෙන ගත හැක.…


(5) - In-Memory Objects - (Implementing In-Memory Objects)[MP4] [0:27:48] [2016/03/18]
මෙම මොඩියුලය මගින් disk-based tables වල clustered සහ non-clustered column store indexes ක්‍රියාත්මක වන ආකාරය සොයා බලීමටත්, in-memory tables සහ stored procedures ක්‍රියාත්මක කල යුතු සුදුසුම අවස්ථාවන්…


(6) - Queries Optimize Troubleshoot - (Optimizing and Troubleshooting Queries)[MP4] [0:14:03] [2016/03/18]
දුර්වල කාර්යක්ෂමතාවයක් පෙන්වන queries කෙසේද කාර්යක්ෂම කරන්නේ? එලෙසම කාර්යක්ෂමතාව සහ query සම්බන්ධ සුලබ ගැටලු සදහා ඇති විසදුම් මොනවාද? මේ ආකාරයේ සුලබ ගැටලු සහ විසදුම් සහිතව මෙම මොඩියුලය නිර්මාණව වී ඇත.…


(7) - Remote Database - (Connecting to a remote database)[MP4] [0:13:42] [2016/03/18]
මෙම මොඩියුලය මගින් Remote Database එකකට සම්බන්ධ වන ආකාරය ඉගෙන ගනිමු. එමගින් ඔබ මේ වන තෙක් උගත් පාඩම් නව ආකාරයකට අත්හදා බැලිමට හැකියාව ඇත.